ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසය – නිලූක්ෂ කුමාර මහතා

නිලූක්ෂ කුමාර මහතා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් වලින් පෙනීයන්නේ පාර්ලිමේන්තු සැසීවාරය කල්දැමීමට මූලික හේතුව පාර්ලිමේන්තුවේ තිබෙන විවිධ කමිටුවල බරපතල අයුරින් සිදූවී තිබෙන වංචා වලට සම්බන්ධවූ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමේ අවසාන තින්න්දුව ලබා දෙන මොහොතේ පාර්ලිමේන්තුවේ වාරය අවසාන කර ඇති බවයි.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>