පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපති ලෙස තේරී පත්වී තිබේ.
අරවින්ද සෙනරත් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව මෙසේ පුරවා ඇත. ඔහු ප්‍රකාශ කළේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල විසින් මෙම ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා කර ඇති අතර රෝහිත අබේගුණවර්ධන විසින් එය ස්ථිර කර තිබෙනවා.





