පා.ම.පාඨලී චම්පික රණවක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම.පාඨලී චම්පික රණවක මහතා පැවසූවේ අධිවේගී මාර්ග තැනීමට අතිශය විශාල මුදලක් වැය කිරීමත් ඒ වැය කරපු මුදල් වලින් විශාල ප්‍රමාණයක් අධික පොලියට ලබා ගත් ණය වීමත් ඒ වගේම ඒ වැය කිරීම් වලින් තවත් විශාල කොන්ත්‍රාත්කරුවන් හා දේශපාලකයන් විසින් විශාල මුදලක් සොරා ගැනීම ත් නිසා මාර්ග පලල් කිරීමට, අධිවේගී මාර්ග සෑදීමට නොහැකි වී ඇති බව යි.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>