පා.ම. වසන්ත යාපා

මහජන උද්ඝෝෂණයකට සහය දක්වමින් මාධ්‍ය අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා මහතා පවසා සිටියේ ආණ්ඩුවට ජනතා ප්‍රශ්න සඳහා උත්තර නොමැති බවත් ආණ්ඩුව මැතිවරණයෙන් හැංගීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>