අමාත්‍ය ඩී. කේ. ලාල්කාන්ත.

ජනතාව අතර මතයක් තියෙනවා ලොකු ලොක්කෝ, ඇමතිවරු වැරදි කරනවා, ඉඩම් අල්ලගන්නවා, මහජන දේපළ කොල්ල කනවා ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නමුත් සාමාන්‍ය මිනිස්සු පොඩි හෝ යමක් කළහොත් නිතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් මේ ආණ්ඩුවෙන් ඒ මතය වෙනස් කරමින් පවතිනවා. හාල්මැස්සන්ට වගේම නීති විරෝධීව මහජන දේපළ කොල්ලකාපු, ඉඩම් කොල්ලකාපු, මහජන ධනය කොල්ල කාගෙන ජනතාව පීඩාවට පත් කරගෙන හිටපු තෝරුන්ට, මෝරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන වැඩ පිළිවලක් දැන් ක්‍රියාත්මකයි.

පොදු ජනතාව ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හා ආණ්ඩුවත් සමග එය තමයි අපිට තියෙන ලොකුම හයිය. ඒ නිසා ඔබ වෙනුවෙන් කරන්න තියෙන සෑම කටයුත්තක්ම අපි වේගයෙන් නොපිරිහෙලා ඉටු කරනවා.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>