සිරිල් ගාමිණී පියතුමා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා පැවසූවේ බඩු මිල අඩු වන්නේ,සහන සැලසෙන්නේ මැතිවරණය ලං වන නිසා බවත් මැතිවරණයෙන් පසු යළිත් සාමාන්‍ය තත්වයට පත් වන බවත්‍ රටේ ජනතාව අත්දැකීමෙන් දන්නා බවයි. මේ තාක් දේශපාලකයන් සිදුකලේම එය නිසා ජනතාව මෙලෙස සිතීම අසාධාරණ නොවන බවත්,එය එසේ නොවෙයි කියා ජනාතාවට ඔප්පු කිරීම ආණ්ඩුව සතු වගකීම බවත් ගාමිණී පියතුමා වැඩි දුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>