ජපානයෙ මුහුදු තීරයෙන් හමුවූ ගෝලාකාර හැඩයෙන් යුත් හදුනානොගත් වස්තුවක් මේ දිනවල අන්තර්ජාලය පුරා කුතුහලයක් ඇතිකර තිබෙනවා. ජපාන පර්යේෂකයන් මේ වනවිටත් මෙය කුමක් දැයි සොයා ගැනීමට උත්සාහ දරමින් සිටින අතර මෙම වස්තුව අන්තර්ජාලය පුරා විවිධ පුවත් මවන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>