පා. ම. රංජිත් මද්දුම බණ්ඩාර

මාධ්‍ය අමතමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයට නියෝග කර ඇති නිසා මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු කිරීමට නොහැකියයි පැවසීමට රජයේ මුද්‍රණාලයට නොහැකි බවත් අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල ඔවුන් සතුව ඇති නිසාත් ඉතිහාසයේ කිසිදිනෙක මුද්‍රණ කටයුතුවලට පෙර මුදල්ලබාදීමක් සිදුවී නැති නිසාත් ඔවුන්ට අදාළ කටයුතු මගහැරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>