ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසා සිටියේ ජනාධිපතිවරණයකදී ජනතාව හැසිරිය හැක්කේ ඒ මොහොතේදී ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් ලබා දෙන ස්ථාවරභාවය අපේක්ෂකයන් තුළ පවතින ඍජු භාවය සහ අපේක්ෂකයන් විසින් ගොඩනගන ප්‍රතිපත්තිමය කතිකාවේ ශක්තිමත් භාවය අපේක්ෂකයන් විසින් කොතෙක් දුරට ජනතාව ආකර්ෂණ කර ගන්න සමත් වෙනවද ඒ තමාගේ ප්‍රතිපත්ති සහ තමන්ගේ ස්ථාවරබාවයෙන් සහ පෞරුෂය හරහා යන්න බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>