සංචාරක කර්මාන්තකරුවන්ගේ සභාපති – ප්‍රියන්ත තිලකරත්න

ජනතාව ජීවත් කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රියන්ත තිලකරත්න මහතා පවසා සිටියේ රජය මැතිවරණය කල් දමන්නේ රටේ මුදල් ප්‍රශ්නයක් ඇති නිසා නොව පරාජයට ඇති බිය නිසා බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>>>>>>>