නාගරික මන්ත්‍රීනී – ප්‍රියදර්ශනී ආරියරත්න

“ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ නාගරික මන්ත්‍රීනී ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය ප්‍රකාශ කලේ අතීතයේ සිටම වැඩවසම් ක්‍රමයට හුරුවූ ලාංකික ජන සමාජයතුල සමාජවාදය ස්ථාපිත කිරීම අපහසු කටයුත්තක් බවයි. ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබා ගැනීමට නම් පළමුව ඔවුන් ලාංකික ජනමනස අවබෝධ කරගත යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය ගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>