උදය ගම්මන්පිල

නිදහස් ජනතා සන්ධානය නමින් සංවිධානය කරතිබූ මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ආන්ඩුවට සත්‍යවශයෙන්ම මැතිවරණය පැවැත්වීමට උවමනාවක් ඇත්නම් ඊට අරමුදල් සපයාගැනීමට විකල්ප රාශියක් ඇති බවත් ආණ්ඩුවට නැත්තේ වත්කම් නොව මැතිවරණයක් පැවැත්වීමට උවමනාවක් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>