පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමි

රෝහල් සේවක මණ්ඩලයේ අධ්‍යක්ෂක රජවැල්ලේ සුභූති හිමියන් පවසා සිටියේ එක්සත් රාජධානියේ සිට ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබෙන පවුම් මිලියන 100 ආසන්න වෛද්‍ය උපකරණ තොගය ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයේ සියළු වගකිවයුතු නිලධාරීන් ට දන්වා සිටියත් කිසිවෙකුගෙන් ඊට ප්‍රතිචාරයක් නොමැති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>