ජෝසෆ් ස්ටාලින්

ජීවත් වී සිටින පුද්ගලයන්ගේ නම් භාවිත කොට පාසල් ආරම්භ කිරීම නවතා දැමිය යුතු බව ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පවතින චක්‍රලේඛනයට අනුව මෙය පටහැනි ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙමඟින් ඇතැම් අවස්ථා වලදී දරුවන්ටද වැරදි ආදර්ශ ගෙනදිය හැකි බව වැඩිදුරටත් පවසා සිටියේය. කෙහෙළිය රඹුක්වැල්ල නමින් පවත්වාගෙන යන පාසලේ නම වෙනස් කරන ලෙසත් පවසා සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>