සිරිල් ගාමිනී පියතුමා

මාධ්‍ය අමතමින් සිරිල් ගාමිණී පියතුමා පවසා සිටියේ පලාත්පාලන මැතිවරණය නොපවත්වා සිටීමට ඇතැම් රාජ්‍ය නිළදාරීන් උත්සාහ ගනිමින් සිටින බවයි. තවදුරටත් අදහස් දක්වමින් පියතුමන් පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය හිමිව ඇත්තේ ජනතාවට බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>>>