ව්‍යාපාරික නන්දික බටේපොල

වෙබ් නිවුස් වෙතට අදහස් දක්වමින් නන්දික බටේපොල මහතා පැවසුවේ මේ රටේ පවතින දේශපාලන අර්බුධය මේ රට හැදීමට වුවමනා කණ්ඩායම් තවම හමුවී නැති බවයි. නමුත් මේ රටේ වැඩ කල හැකි ප්‍රායෝගිකව වැඩ කර ඔප්පු කරපු පිරිසක් සිටින බවත් ඒ පිරිසට මේ දේශපාලනයට පිවිසෙන්න අවශ්‍ය කරන දේශපාලන පක්ෂයක් බිහිවිය යුතු බවත් ඒ පක්ෂය එක්සත් ජනරජ පෙරමුණ නමින් ජනතාවගේ අතට පත්වීමට නියමිත බවත් ය. එම එක්සත් ජනරජ පෙරමුණ මේ රටේ දේශපාලන දිශානතිය නිවරැදි මාර්ගයට යොමු කරයි කියා ලොකු විශ්වාසයක් ඇති බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව පහතින් >>>>>>>>>>