උවිඳු විජේවීර

අපගේ මව්බිම මුහුණ දීලා තියෙන භයානකම අනතුර තමයි, මේ රට ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බවට පත්වීම. රාජපක්ෂවරුන්ට පාලනය දුන්නේ මේ රටේ සම්පත් විකුණන්න නෙමෙයි. විකුණනවයි කියපු සම්පතුත් නැවත රජයට පවරා ගන්නවයි කියන පොරොන්දුව දීලා තමයි ජනවරම ගත්තේ.

හැට නම ලක්ෂයේ ජනවරමේ තිබුණෙත් මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ කතිරයක්. ජනතාවට මේ රටේ අයිතිය වෙනුවෙන් කතාකරන්න දේශපාලන හඬක් තියෙන්න ඕනේ. ඒ හඬ තමයි දෙවන පරපුර දේශපාලන පක්ෂය. මේ රටට හානිකරදායක කිසිඳු ගිවිසුමක් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.

දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>