පා.ම ජී.එල්.පීරිස්

මහ බැංකුව ඒ අයගේ වැටුප් සීයට හැත්ත හයකින් වැඩි කරලා තියෙනවා. දැන් මේ හැන්ද අතේ තියෙන නිසා යහමින් බෙදා ගත් පසු, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාගේ වැටුප නවලක්ෂ පනස්දාහේ සිට දාහත් ලක්ෂයක් දක්වා වැඩිවෙලා තියෙනවා.

මුදල් පරිපාලනය පිළිබඳ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. ආත්මාර්ථකාමී තීරණය සම්පූර්ණයෙන් නිශේධ කිරීම සඳහා පාර්ලිමේන්තුව වගකීම භාරගත යුතුයි. අනාගතය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි, මෙතෙක් කරලා තිබෙන වැඩ සම්පූර්ණයෙන් අවලංගු කිරීමට පාර්ලිමේන්තු පනතක බොහොම පැහැදිලි වගන්ති තිබිය යුතුයි.

මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>