කුඩා කර්මාණ්ත හිමියන්ගේ සංවිධානය නිරුක්ශ කුමාර

මාධ්‍ය අමතමින් නිරුක්ෂ කුමාර මහතා පවසා සිටියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ ගැටළුව ආණ්ඩුව විසදීමට පියවර නොගත හොත් විදේශ වෙළදපලට භාන්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත කරුවන්ට මිල තීරණය කර ගැනීමේදී නිතර වෙනස් වන විදුලි බිල විශාල ගැටළුවක් වන බවයි.

නිරුක්ශ කුමාර මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව පහලින් >>>>>>>>