පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ආනන්ද පාලිත මහතා සඳහන් කර සිටියේ මහජන උපයෝගිතා කොමිසම තිබෙනුයේ මහජන මත විමසීමට මිසක විදුලි බල මණ්ඩලයේ නිළධාරීන්ගේ අදහස් විමසීමට නොවන බවය. තවද හෙතෙම පවසා සිටියේ විදේශකයන්ට මෙම රටේ සම්පත් කොල්ලකෑමට මෙම රටේම නිලධාරීන් විසින් ඉඩ කඩ සලසා දී ඇති බවත්ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>