හිටපු අමාත්‍ය විමල් වීරවංශ.

ඉන්දියාවෙන් වැටුප් ලබන විපක්ෂයේ මන්ත්‍රීවරු සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නිහඬව සිටිති. කිසිම බලගතු පුද්ගලයෙක් මේ ගැන කතා කරන්නේ නැත. වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ හර්ෂණ මහතාගේ අදහස් බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා, මෙහි ප්‍රතිපත්තිමය විසංවාදයක් හෝ ප්‍රතිපත්තිමය ධ්‍රැවීකරණයක් නොමැත. විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර ඇති ප්‍රධාන ගැටලුව එයයි.

සීනිබෝල, ටොෆි සහ සිගරට් දේශපාලනයෙන් ජනතාව නොමග යවන ව්‍යාජ විපක්ෂවලට නොව, මේ රටේ ඊළඟ පාලන බලය ලැබිය යුත්තේ වෙනත් පිරිසකටය.