වෘත්තීය සමිති නියෝජිත හමුව නමින් ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රගතිශීලී මත දරන අරගලයට සම්බන්ද විපක්ෂ කණ්ඩායම් පක්ෂ භේදයකින් තොරව මානව නිදහසට එරෙහි ත්‍රස්ත පනත සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව තම මතය ඵලකර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>