පා.ම. එස්.බී. දිසානායක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. එස්.බී. දිසානායක මහතා පැවසුවේ ගමින් ගමට ගොස් සුහද හමුවීම් පවත්වන බවත් ගම් වල මිනිසුන් ඉතා හොඳ පිළිගැනීමක්ද දෙන බවයි. තවද ප්‍රධාන රැස්වීම් මැයි දින රැස්වීමෙන් ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව පැවසූ එම මහතා IMF ණය වාරිකය අනුමත කිරීම අප ලද විශාල ජයග්‍රහණයක් බවද පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>