43 සේනාංකයේ විධායක සභික තීක්ෂණ ගම්මන්පිල

අද දින 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අතරතුර 43 සේනාංකයේ විධායක සභික තීක්ෂණ ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ අද ලංකාවේ තරුණයන් වශයෙන් තමන්ගේ අනාගතයට කුමක් වේදැයි නොදන්නා තත්වයක් උද්ගතවී ඇති බැවින් තරුණයින් විශාල කළ කිරීමකින් සිටීන අතර ඔවුන්ගේ පීඩණය අරගලයක් වශයෙන් ප්‍රකාශවී ඇති බවයි.

තීක්ෂණ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>