ජනපති අනුර කුමාර දිසානායක.
මේ පුටුවල චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් අපට නැහැ. අප කිසිසේත්ම මේ පුටු වල මල්ටිබොන් වගේ ඇලවිලා ඉන්නේ නම් නෑ. මේ රට භාර ගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘද සාක්ෂිය තිබෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාර ගැනීම අවශ්‍ය වන පරම්පරාව අපි නිර්මාණය කල යුතුයි.
අපේ අපේක්ෂාව තමයි මේ තරුණ ව්‍යාපාර හරහා ලෝකයේ වර්ධනය වෙමින් තිබෙන නව දැනුම වේගයෙන් උකහා ගැනීම.
ඒ දැනුමට ඉතා වේගයෙන් අනුගත වෙන නව පරම්පරාවක් නිර්මාණය කිරිම. අපේ රටේ අනාගතය එම පරම්පරාවට භාරදිය යුතුයි කියන තිර අධිෂ්ඨානයක අපි සිටිනවා.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>