පා. ම. දයාසිරි ජයසේකර

මාධ්‍ය අමතමින් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ නව මුහුනුවරකින් එළඹෙන මැතිවරනයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවන බවත් දූෂණයට එරෙහි පාලනයක් වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව සියළු ජනතාවගේ සහයෝගය ඒ එනුවෙන් තමන් බලාපොරොත්තු වන බවත් එතුමා පවසා සිටියියේය.

දයාසිරි ජයසේකර මහතා පලකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>