පා.ම. මුජිබර් රහුමාන්

සමගි ජන බලවේගය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පා. ම. මුජිබර් රහුමාන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දෙන්නයි කළ ඉල්ලීම ආණ්ඩුව විසින් ඉවතදමා ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>