ආචාර්ය අජන්තා පෙරේරා

අප වෙබ්නිවුස් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අචාර්‍ය අජන්තා පෙරේරා පවසා සිටියේ එක්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට අදාලව නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර සිටි කාරනා කිසිසේත් පිළිගත නොහැකි බවත්, ඔහු මුදල් කාරක සභාවට තෝරා ගැනීම ගැටළු සහගත බවත් ප්‍රකාශකර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>