පා.ම. සමන්ප්‍රිය හේරත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් පා.ම.සමන්ප්‍රිය හේරත් මහතා පැවසූවේ රටේ දරුණු ලෙස ප්‍රශ්න තිබූ අවස්ථාවක රට බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ක්‍රමක්‍රමයෙන් ආර්ථික ප්‍රශ්න වලට හා අභියෝගයන්ට මුහුණ දී රට නිවරැදි මාවතකට යොමු කිරීමට දැවන්ත උත්සහයක යෙදී සිටි අතර එය සාර්ථක වී ඇති බවයි. මෙවන් පසුබිමක් තුළ ජ.වි.පෙ. සහ ස.ජ.බෙ. ඉදිරියේදී රටේ ආර්ථික ප්‍රශ්න විසදෙන බව දන්නා හෙයින් ඒ අනුව මැතිවරණය ඉල්ලා පාරට බසින බව පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>