පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා

බැසිල් රාජපක්ෂ මට කොහෙද අභියෝගයක් වෙන්නේ. ඒ රැළම මන් ගෙදරම ඇරියනේ ඇරියනේ දෙදාස් පහළවේ. ජනතා විමුක්ති පෙරමුණත් අපිට කවදාවත් අභියෝගයක් වුණේ නෑ. අරගලය සංවිධානය කෙරුවේ වෙන කට්ටියක්. ලක්ෂ ගානක් ගිහිල්ලා සෙනග එකතුවෙනකොට ඒගොල්ලෝ පැන්නා ඒකෙ නායකත්වය ගන්න. ඊළඟට පෙරටුගාමීත් පැන්නා. අන්තිමට ඉතින් දෙගොල්ල ගහගත්තා.

දැන් මැතිවරණ වර්ෂයක් නිසා නොයෙක් දේවල් කියනවා .රනිල් වික්‍රමසිංහගේ බලය බාහු බලයද, ආවුද බලයද, ජනතා බලයද මොකක්ද දන්නේ නෑ. අපි නම් ජනතා බලය තමයි ඉදිරියේදී පෙන්නන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>