පා.ම. එස්.එම්. චන්ද්‍රසේන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාධ්‍ය හමුවේදී පා. ම. චන්ද්‍රසේන මහතා පවසා සිටියේ අද බදු සහන ඉල්ලා පැවති වැඩවර්ජනයට සහභාගී වූයේ ලක්ෂයකට වඩා වැටුප් ගන්නා පුද්ගලයන් බවත් වැඩ වර්ජනය නිසා නවතින්නේ රටේ ජනතාවට ආහාර ගෙන එන නැව් සහ රජයේ පාසල්වල ඉගෙන ගන්නා දුප්පත් ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>