පා.ම. විමලවීර දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමලවීර දිසානායක මහතා පවසා සිටියේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මේ මැතිවරණයට සූදානම් බවත් ප්‍රාදේශීය සභා මැතිවරණය වසරක් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නම් 2017 සිට කල් තිබූ පලාත්පාලන මැතිවරණය තවමත් නොපැවැත්වීම ගැන කිසිවෙකු කතා නොකරන්නේ ඇයි දැයි තමන් මවිතයට පත්වන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>