සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය – රවී කුමුදේශ්

වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් කතාබහට එක්වූ රවී කුමුදේශ් මහතා අප සමඟ පවසා සිටියේ පාලකයන් සෞඛ්‍ය වෘත්තීය සමිති වලින් උපදෙස් ලබාගැනීමේදී සලකීමට භාජනය කළේ කොට්ටාශ කිහිපයක් බවත් එයින් සමස්ථ සෞඛ්‍ය සේවාව නියෝජනය නොවූ අතර සමස්ථ වෛද්‍ය ප්‍රජාවම එම මතවල සිටිතැයි සිතිය නොහැකි බවත් එතුමා ප්‍රකාශ කර සිටියේය.

ප්‍රදීප් චාල්ස් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>