හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර ඇත.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර, පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට පැවරී ඇත.

Harin Fernando receives new appointment within UNP