නීති විරෝධීව එකලස් කරන ලද වාහනයකට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ අද (14) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පැය 03ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඔහු ඉන් පිටව ගොස් තිබෙන බව සඳහන්.