සංජීව ධම්මික – විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්

සිවිල් ක්‍රියාකාරිකයෙකු සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ ජනතාව ඉදිරියේ කුමන සංදර්ශන දැක්වූවත් ජනතාවට අවශ්‍ය යුක්තිය ඉටු කිරීමට සැබෑලෙස ක්‍රියා කරන්නන් ලෙස හැදින්විය හැක්කේ සමාජ ක්‍රියාකාරීන් මිස දේශපාලන පක්ෂ නොවන බවයි.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>