ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදය – ටානියා අබේසුන්දර

ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ මහා බැංකු අධිපතිතුමාගේ මානසික තත්ත්වය යටතේ හා ආණ්ඩුව නඩත්තු කිරීමට යොදා ඇති බදු ක්‍රමය නිසා තම අවුරුදු 23 ක ව්‍යාපාරය සහමුලින්ම කඩාවැටී ඇති බවත් සියළුම සුළු පරිමාණ ව්‍යාපාර වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත්, ශීත කාමර වල සිට තීරණ නොගෙන මානූශීය ලෙස සිතා තීරණ ගැනීම වඩා උචිත බවත්‍ ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>