ටිල්වින් සිල්වා
දැන් විපක්ෂෙ කට්ටිය අවුල් වෙලා ඉන්නේ. කියවන ඒවා ගත්තොත් එහෙම සිහිබුද්ධිය සහිත ඒව නෙමෙයි මේ දවස් වල කියවන්නේ. රනිල් වික්රමසිංහ දැන් සතියකට වගේ කලින් කියලා තිබුණා ඒගොල්ලෝ වෙන වෙනම ඡන්දේ ඉල්ලුවාට ඡන්දෙන් පස්සේ මන්ත්රීවරු පත්වුණාම කට්ටිය එකතුවෙලා ආණ්ඩු පිහිටුවනවලු. බැලුවම නිකන් නයි පොළොංගු, නයි මුගටි වගේ ඉන්නේ. හැබැයි ඒ වුණාට මාලිමාව පරද්දන්න කට්ටිය එකතු වෙනවලු.
ටිල්වින් සිල්වා දැක්වූ අදහස්..
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>





