පා.ම. හේෂා විතානගේ

සමගි ජන බලවේගය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හේෂා විතානගේ මහතා පවසා සිටියේ IMF ණය සහනය රට දියුණු කිරීමට උත්තරයක් නොව ජනතාව තවත් අසීරු තත්වයකට පත් වන ගිණිගොඩක් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>