විශේෂඥ වෛද්‍ය – අජිත් අමරසිංහ
ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයත් ජවිපයත් යනු එකක් නොව දෙකක් බවත් ජවිපය තවමත් මාක්ස් ලෙනින් සහ මාවෝ වාදී කාඩර් වරුන් සිටින පක්ෂයක් බවයි.
තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් එම මහතා කියා සිටියේ දැනට මේ ජනතා පිබිදීම ඇතිවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ වටා නොව ජාතික ජනබලවේගය වටා බවයි.
අජිත් අමරසිංහ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>