ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා පවසා සිටියේ මාර්ගස්ථ ආරක්ෂක පනතේ පවතින වගන්ති 30 කට වැඩි ප්‍රමාණයක් සංශෝධනය කළයුතු බව අධිකරණය විසින් දන්වා තිබියදි පාර්ලිමේන්තුව මගින් එය සම්මත කළ අතර මෙමගින් මෙරට ආර්ථිකයට බලපෑමක් ඇතිවිය හැකි බවයි. එමෙන්ම ආණ්ඩුවක් වශයෙන් ජනතාව පිළිබඳව සිතමින් කටයුතු කළයුතු බවත් ජනතාවගේ දෝෂාරෝපණයට ලක් නොවන ලෙස කටයුතු කළයුතු අතර මෙවැනි කටයුතු සිදු කරන මැති ඇමතිවරුන්ට නැවත වරක් පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා නොදිය යුතු බව පවසා සිටියේ ය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>