පා.ම. සංජීව එදිරිමාන්න

පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට අවශ්‍ය සටන දියත් කරන ලෙස පැවසූ අවස්ථාවේ තමන් ඇතුළු කණ්ඩායම තම උපරිම උත්සාහයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ 132 නියෝජනයක් තහවුරු කිරීමට කටයුතු කළේ ජනතාව වෙනුවෙන් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>