ලංකා ගුරු සංගමය -ජෝසෆ් ස්ටාලින්

මාධ්‍ය හමුවට අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ මේ මර්ධනය වහාම නතර කළ යුතු බවයි.තවද ආණ්ඩුවට රටේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න වලටවත් වෙනත් කිසිඳු ප්‍රශ්නයකටවත් විසඳුමක් නැති බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව සඳහා >>>>>>