හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
රැස්ව සිටි මාධ්‍ය අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමන්ට නියම කර ඇත්තේ දඩයක් නොව වන්දියක් බවයි. තව දුරටත් එතුමා පවසා සිටියේ ලෝකයේ බොහෝ අවස්ථාවල ත්‍රස්තවාදී කටයුතු පිලිබඳ පර්යේෂණ කටයුතු නිම වීමට වසර ගණනාවක් ගතවන බවත් මෙම සිද්ධියේත් සත්‍ය හෙලිකර ගැනීමට තවත් වසර ගණනාවක් ගත විය හැකි බවත් ය.
සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>