අමාත්‍ය ජානක වක්කුඹුර

බැසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට එනකොට පුදුම බයක් තියෙන්නේ. හැබැයි යන කොට හරී සන්තෝසෙන් ඉන්නවා.වැඩ දන්න, වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක් එන කොට තමයි එයාට මඩ ගහන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරපු හොඳ වැඩ රාශියක් තියෙනවා. ඒක ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේ. මේ රටේ ඔක්කොගේම හැටි ඉන්නකන් කවුරු ගැන හරි කතා කරනවා. එයා ආපහු එයි කියලා හිතුනොත් බයට කෑගහනවා. සද්ද නැතුව හිටියොත් ඔහේ ඉන්නවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>