රෝහිත අබේගුණවර්ධන.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ, ජීප් රථ චෝදනාවන් වැනි කරුණු හේතුවෙන් තම දේශපාලන දිවිය අවසන් කිරීමට කිසිසේත් සූදානම් නොවන බවයි.
ඒ වෙනුවට එවැනි විශේෂණ වලින් තමා තවත් ශක්තිමත් වන බවත්, තමන් ආණ්ඩුවත් විපක්ෂයත් නියෝජනය කළ බවත්, කිසිදා විරුද්ධවදීන්ගෙන් පලිගැනීම් නොකළ බවත් ඔහු පැවසීය.
කාලය සහ උඩ දෙවියන් සත්‍යය හෙළි කරනු ඇති බවත්, තමන් හෝ දියණිය කිසිදු වැරදිවලට පත් නොවූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියා.
