මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නියුතු නීතීඥයන් පොලිස් බාධක පසු කර ඉදිරියට යන අතරතුර ඔවුන් පවසා සිටියේ ගංගානී නෝනාට හැමදාම රනිල්ගේ ආරක්ෂාව නැති බවයි. විරෝධතාවය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පොලිස් බාධක හමුවේ දිගටම ඉදිරියට ගමන් කරමින් පවතියි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>