මහාචාර්‍ය නාලිකා රණතුංග

රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ මහාචාර්‍ය නාලිකා රණතුංග මහත්මිය ප්‍රකාශකර සිටියේ අපරට තුල කෘෂි විද්‍යාර්ථයින් විශාල පිරිසක් සිටියත් ආණ්ඩුව ඔවුන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම මෙහි ඇති ප්‍රධානම ගැටළුව බවයි. මහාචාර්යවරයෙකු යනු සමාජයේ විශාල පිළිගැනීමක් ඇති මතයක් ඇති කළ හැකි පුද්ගලයෙකු බවත් දේශපාලන ය සමඟ කටයුතු කිරීමේදී බොහෝවිට දේශපාලන මතයන් සමඟ ක්‍රියාකිරීමට සිදුවන අතර සත්‍ය සහ මිත්‍යාව අතර ගැටුම් ඇතිවන සමහර විට දී සත්‍ය සමඟ කටයුතු කිරීමට යාමෙන් අවාසි සහගත තත්වයන් ඇතිවිය හැකි බව වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේය.

නාලිකා රණතුංග මහත්මිය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>