එම්.ඩී. ආර් අතුල – ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමීති සම්මේලනය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්,ඩී.ආර්. අතුල මහතා පැවසුවේ බැංකු ණය පොළී ඉහළ දැමීමත් සමග රජ්‍ය සේවකයා මහත් අසීරුවට මුහුණ පා ඇති බවත් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප නොලැබෙන බව‍ත්ය.