ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබේ